ආරක්ෂක අමාත්‍යංශ වැය ශිර්ෂය අද (28) පාර්ලිමේන්තුවේදී වැඩි ඡන්ද 78කින් සම්මත විය. ඒ සඳහා පක්ෂව ඡන්ද 88 ක්ද විපක්ෂව ඡන්ද 10 ක්ද ...
අධිකරණ පද්ධතිය තුළ විසඳීමට නියමිත නඩු ප්‍රමාණය සංඛ්‍යාත්මක වශයෙන් ඉහළ බැවින්, යුක්තිය පසිඳලීමේ ක්‍රියාවලිය තුළ සැලකිය යුතු ...
2030 වසර වන විට මෙරට ආරක්ෂක අංශ සාමාජිකයින්ගේ ප්‍රමාණය සුවිශේෂී ලෙස අඩු කිරීමට පියවර ගන්නා බව ජනාධිපති අනුර කුමාර දිසානායක ...
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීර්ණ ණය පහසුකම මඟින් සහාය දක්වන ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩසටහනේ තුන්වන සමාලෝචන ...
කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයේදී අද (28) කැඳවූ නඩුවකට පෙනී නොසිටීම හේතුවෙන් අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ හිටපු ...
ඒ අනුව මේ වනවිට කිලෝග්‍රෑම් 12.5ක ලාෆ්ස් ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක් රුපියල් 3,680කට අලෙවි කෙරේ.
පාරිභෝගික අධිකාරිය මගින් නියම කරන ලද උපරිම සිල්ලර මිල ඉක්මවා ඇතැම් වෙළෙඳුන් විසින් කීරි සම්බා සහල් වැඩි මිලට අලෙවි කිරීමටත් ...
නේපාලයේ අද (28) අළුයම භූ කම්පනයක් සිදුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. එය රිච්ටර් මාපකයේ 6.1ක ප්‍රබලත්වයක් සටහන් වී ඇත.
ගණේමුල්ල සංජීවගේ මරණය පපුවට, බෙල්ලට සහ උදරය ඇතුළු ප්‍රදේශයට සිදුවූ බහුවිධ තුවාල හේතුවෙන් සිදුවූ මරණයක් යැයි අද (28) තීන්දු ...
දිස්ත්‍රික්ක දෙකක් සඳහා නාය යාම් පූර්ව අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කිරීමට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පියවර ගෙන තිබේ ...
නිවේදනයක් නිකුත් කරමින්, අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කර ඇත්තේ, 2025 වසර සඳහා එම තිලිණපත් 2025.03.20 දක්වා දීර්ඝ කර ඇති බවය.
ජනලේඛන සහ සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව නිකුත් කළ නවතම නිවේදනයේ දැක්වෙන්නේ, ඒ අනුව කොළඹ නාගරික ප්‍රජාවගේ පාරිභෝගික උද්ධමන ...
Some results have been hidden because they may be inaccessible to you
Show inaccessible results