News
ඉන්දීය ජම්මු - කාෂ්මීරයේ, පහල්ගම් වෙත එල්ලවූ ත්‍රස්ත ප්‍රහාරයෙන් පසුව ඉන්දියාව සහ පාකිස්තානය අතර ඇතිවූ මතභේදාත්මක තත්ත්වය මේ ...
රුපියල් 100,000 ක මුදලක් අල්ලස් වශයෙන් ඉල්ලා, ලබාගත් ලංකා ගමනාගමන මණ්ඩලයේ, නැගෙනහිර පළාත් ප්‍රාදේශීය කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ විනය ...
ස්වර්ගස්ත වූ ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද (26) සිදුකිරීමට නියමිතව ඇත. මෙරට වේලාවෙන් අද පස්වරු 1.30ට පමණ වතිකානයේ ශාන්ත පීතර චතුරස්‍රයේ දී අවසන් කටයුතු සිදුකිරීමට ...
අන්තර් නිවර්තන අභිසාරී කලාපය (උතුරු අර්ධ ගෝලයේ සහ දකුණු අර්ධ ගෝලයේ සිට පැමිණෙන සුළං අභිසාරීවන කලාපය) දිවයිනේ කාලගුණයට බලපෑම් කරමින් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. ඒ අනුව දිවයිනේ බොහෝ ...
පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළව සේවා නියුක්තිකයන්ට නිවාඩු ලබාදීම සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂන් සභාව විශේෂ නිවේදනයක් නිකුත් කර තිබේ ...
අමෙරිකා එක්සත් ජනපදය ප්‍රමුඛව ධනවත් රටවල් විසින් අරමුදල් කප්පාදු කිරීම නිසා මාරාන්තික රෝගවලට එරෙහිව ලෝකයේ දරුවන් එන්නත් කිරීම ...
මැලේරියාව හේතුවෙන් සෑම මිනිත්තුවකට වරක් ලෝකයට මිනිස් ජීවිතයක් අහිමිවන බව ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) පවසයි. අදට (අප්‍රේල් 25) ...
මාතර වැලිගම W15 හෝටලයට අසල වෙඩි තැබීමේ නඩුවට අදාලව අප්‍රේල් 10වන දා ඇප ලබා පිටව යෑමේදී අධිකරණය දී තිබූ නියෝග කඩකරීම හරහා ...
"සිරි දළදා වන්දනාවේ" 08 වන දිනය අද වන අතර, ඊට එක්වන සැදැහැවතුන් මහ වැසි නොතකමින් දිගු පෝලිම්වල රැඳී සිටින අයුරු ද දැකගත හැකිය ...
මහනුවර සිරි දළදා වන්දනාව අතරතුර රාජකාරියේ නිරත යුද හමුදා පොලීසියේ සෙබෙළෙකුට පොලිස් නිලධාරියෙකු බැණ වදින අයුරු දැක්වෙන ...
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළඹෙන සඳුදා (28) පෙරවරු 9:30ට අල්ලස් කොමිසම හමුවේ පෙනී සිටින බව ඔහුගේ නීතිඥයින් එම ...
ආසියානු කුසලාන කාන්තා බේස්බෝල් තරගාවලියට සුදුසුකම් ලැබීමේ තරගාවලියේ ඉරානයට එරෙහිව පැවති තරගයෙන් පහසු ජයක් ලැබීමට ශ්‍රී ලංකාව ...
Some results have been hidden because they may be inaccessible to you
Show inaccessible results